කුරුළු ගීත හද රැවුදෙන්නේ
තුරුලිය රඟමින් හිනැහෙන්නේ
පරිසර අසිරිය පෙන්වමිනේ
ඇල දොල ඟංඟ ගලාබසින්නනේ
දියකඩ මුතුකැට මෙන් බබලන්නේ
කදුවැටි අතරින් හිරු පායන්නේ
සිත්රෑ ඇදි බිදු සිතුවම් ලෙසිනේ
තුරුලිය හිනහෙන සීතල සෙවනේ
නිහඩ පොකුරු මල් විකසිත වන්නේ
අතුඅග පිනිබිඳු කඳුලු සලන්නේ
ඒ කදුලෙන් ලොව සතුට ලබන්නේ
ඇල දොල ඟංඟ ගලාබසින්නනේ
දියකඩ මුතුකැට මෙන් බබලන්නේ
කදුවැටි අතරින් හිරු පායන්නේ
සිත්රෑ ඇදි බිදු සිතුවම් ලෙසිනේ
තුරුලිය හිනහෙන සීතල සෙවනේ
නිහඩ පොකුරු මල් විකසිත වන්නේ
අතුඅග පිනිබිඳු කඳුලු සලන්නේ
ඒ කදුලෙන් ලොව සතුට ලබන්නේ
No comments:
Post a Comment