Tuesday, 21 December 2010

භූමිෙයන් ලබාගන්නා ස්භාවික සම්පත්.

    ඛනිඡ හා පාෂාණ.(minerals and rocks)
                           
                                      අලුතින් කැඩූකළුගල් කැබැල්ලක් ෙහාදින් නිරීක්ෂණය කරන්න. (ෙම් සදහා අත්කාචයක් භාවිතා කිරීෙමන් වඩාත්ෙහාදි

Monday, 13 December 2010

ජීවීන් හදුනාගනිමු.

             ෙමම පෘථිවිය රදාපවතින්ෙන්ද ජීවීන්ෙග් පැවැත්ම නිසාය.
විශ්වෙය් අැති ග්‍රහෙලා්ක අතරින් පෘථිවිය විෙශ්ෂ තැනක්ගනී.පෘථිවිය තුල ජලයතිබීම හා ජීවීන් සිටීම විෙශ්ෂ කරුනකි. 

Friday, 26 November 2010

ජීවීන්ෙග් විවිධත්වය.






  1. ප්‍රමාණය අනුව.
  2. ශරීර සැකැස්ම අනුව.
  3. ජීවත්වන පරිසරය අනුව.
  4. අාහාර වර්ග අනුව.
  5. ෙභා්ජන ක්‍රමය අනුව.
  6. සංචරන ක්‍රමය අනුව.
                                               


                                   පරිසරෙය් ජීවත්වන ශාක සහ අන්වීක්ෂික ජීවීන් අැතුලු සතුන් හැඩය, ප්‍රමාණය, වර්ණය, හැසිරීම් රටාව, ගන්නා අාහාරහා වාසස්ථාන අතින් විවිධත්වයක් දැක්වීම ජීවීන්ෙග් විවිධත්වයයි.


                                                                     
                                                               

ශාකයක වර්ධනයට අවශ්‍ය සාධක.

  1. ශාක ෙපා්ෂක.
  2. අාෙලා්කය. 
  3. උෂ්ණත්වය.
  4. අාර්දතාවය.
  5. අහිතකර පාංශු තත්වය.
  1. කාබන් ඩයොක්සයිඩ් හා ඔක්ෂිජන්.                                                  

Friday, 12 November 2010

මිනිසා විසින් නිර්මිත පරිසරය ප්‍රශස්ත ෙලස ප්‍රෙයා්ජනයට ගැනීම.


                   
                       කෘෂිකාර්මික පරිසරය.(agricultural environment)
                            මිනිසා සිය අවශ්‍යතා වලට ගැලෙපන පරිදි පරිසරය ෙවනස් කිරීම අාරම්භ කරන ලද්ෙද් ශිෂ්ටාචාරෙය් මුල්යුගෙය් සිටය. සිය අාහාර අවශ්‍යතා සපුරා ගැනීම සදහා සතුන් දඩයම් කිරීම මතම යැපීම ෙවනුවට ෙබා්ග වගාවට නැඹුරු වූ ඹහු කෘෂිකාර්මික පද්දතිවල අාරම්භකයා විය.         ෙහ්නක්
                                     සත්තව පාලන බිමක්
                                     කුඹුරක්
                                     රබර් වගාවක්
                                     ෙත් වගාවක්
                                     ෙපාල් වගාවක්
  1. වගාකිරීමට ෙපර බිම් සකස් කල යුතුය.
  2. ෙතා්රාගත් ෙබා්ග ඒකක් ෙහා් කීපයක් ෙහා් චගාෙකෙර්.
  3. අස්වැන්න ෙනලාගැනීෙම්දී වගා බිෙමන් ෙපා්සක ඉවත්ෙව්.
  4. ෙපාෙහාර ෙයදීම අවශ්‍යය.
  5. කෘතීමව ජලය සැපයිය යුතුය.
  6. පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කලයුතුය. 
  7. අාහාර ජාල ඒතරම් සංකීර්ණෙනාෙව් 
                      
                                   කාර්මික පරිසරය.(indu strial environr)
                              යම්නිෂ්පාදනයක් සිදුකිරීමට අවශ්‍ය පරිදි යන්ත්‍ර සූත්‍ර, අමු ද්‍රව්‍ය, ශ්‍රමය හා ශක්ති ප්‍රභව ඒකරාශී කරෙගන ෙගාඩනගාගත් පරිසරයක් කාර්මික පරිසරය ෙලස සැලෙක්.
  1. කාර්මික පරිසරය තුල අැතිවන අධික ශබ්දය.
  2. පිටවන විෂ වායු හා දූලි.
  3. අධික තාපය පිටවීම සහ දුෂිත ජලය ජලාශ වලට ඒකතු කිරීම
  4.  හානිකර රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම දැක්විය හැකිය

              ජනාවාස පරිසරය. (human settlem ents)
   
                    මිනිසා විසින් පරිසරය ෙවනස් කිරීෙම් ෙනානිමි ක්‍රියාවලිෙය් දී නූතන ජනාවාස පිහිටවීමට හිමි වන්ෙන් සුවිෙශ්ෂ තැනකි. කෘෂිකාර්මික ෙයා්ජන ක්‍රම අැසුරු කරගෙන ජනපද පිහිට වීම අැරඹුෙන් ලංකාවට නිදහස ලැබීමත් සමගය. නිදසුන් ෙලස ගල්ඔය ජනපද සැලෙක්.
                   අවිධිමත් ජනාවාස පරිසරය.
  1.      වාතාශ්‍රය අඩුවීම. 
  2.      ඉඩකඩ අඩුවීම.
  3.      සංස්කෘතික හා සමාඡ ගැටළු.
  4.       නිසිපරිදි අාෙලා්කය ෙනාලැබීම. 
  5.      ෙරා්ග, වසංගත තත්වයට පත්වීම.
  6.      හදිසි ගිනි ගැනීම් වියහැකි වීම.
  7.      වර්ශාවකදී පිටාර ජලෙයන් වටවීම.  
                               

Saturday, 2 October 2010

ස්වාභාවික ජලජ පරිසරය

                          

                                    ගංඟා අැළ ෙදාළ  හා  අභ්‍යන්තර  ජලාශ  අාදිය   ස්භාවික මිරිදිය ජලජ පරිසරය සදහා නිදසුන්ෙව්ගංෙමා්ය  කලපු   කරදිය සහා  මිරිදිය මිශ්‍ර කියුල් ජලය සහිත ජලජ පරිසරය සදහා නිදසුනකි. සාගරය  අපට හමුවන විශාලතම  කරදිය සහිත ජලජ පරිසරය ෙව්.

                               ගංඟාව   



            ෙබාෙහා්   ගංඟා  මධයම  කදුකර උස් බිම්වල  ඡලධාරා ප්‍රෙද්ශ වලින් අාරම්භ වී  මුහුදට ගලා බසී.ගංඟාවල වසර මුළුල්ෙල්  අඩු වැසි වන ජල මට්ටමක් අැති අතර වර්ෂා කාලවලදී  අැතම් විට පිටාර ගලයි. අැතම් ගංඟා වියළි කාලෙය් දී සම්පූර්නෙයන්ම පාෙහ් සිදි යයි .  
            ජලය ඉස්මත්ෙත් ජලය ඉතා පැහැදිලිය ; පිරිසිදුය ; ශීඝ්‍රෙයන් ගලායයි. ඒෙමන්ම වාතය සමගින් මිශ්‍රව පවතී. ඒෙහත් පහළට ගලායෑ ෙම් දී ජලයට ෙරාන්මඩ ඒකතු වී ෙබාර පැහැයක් ගනී. මුහුදු මට්ටමට 
ළගා වන විට ගංඟා පත්ෙල් ෙරාන් මඩ තැන්පත් ෙව්. 
              ‍ වනාන්තර වැනි පරිසර සමඟ සසදා බලන විට, ගංඟාවල අති විශාල ෙෙජව විවිධත්වයක් නැතත් ඒ්වාෙයහි ඒ් ඒ් ප්‍රෙද්ශවලට   
අනුකූලව හැඩ ගැසුනු ජීවි විෙශ්ෂ ගනනාවක් දැකිය හැකිය. නුවරඒළියවැනි ප්‍රෙද්ශයකින් අාරම්භ වන ගංඟාවල පිරිසිදු ජලෙය්  "ට්‍රවුඩ්" (trout) යන මත්ස්‍ය විෙශ්ෂය බහුලව දැකගත හැකිය.                           
                                    ගංෙමා්ය හා කලපු.

             ගංඟාවක්  මුහුදට  ගලා බසින  මුවෙදාර  ගංෙමා්ය නමින් හැදින්ෙව්. ගංෙමා්යක අැත්ෙත් කරදිය හා මිරිදිය මිශ්‍ර කිවුල් ජලයයි.  ගංඟාව මුහුදට ළංවන විට ඒය පළල් වී අතු වලට ෙබෙදන බව නිරීක්ෂනය කළ හැකිය. කලුගගහාමහවැලි ගඟ ෙමයට නිදසුන්ෙව්.
                    ගංඟා වලින් ගෙනන ෙරාන් මඩ හා වැලි තැන්පත් වීම නිසා ගංෙමා්ෙයහි ත්‍රිෙකා්ණාකාර දූපත් අැතිෙව්. ඒම දූපත් ෙඩල්ටා ෙලස සැලෙක්. ඒම ෙඩල්ටාෙව්  තැන්පත්ව අැති වැලි හා ෙරාන්මඩ මගින් කරදිය හා මිරිදිය මිශ්‍ර වීම වැලෙක්. ගංගා වලට වඩා ෙෙජව විවිධත්වය ගංෙමා්යක දක්නට ලැෙබ්. ගංෙමා්යවල සැමන් මත්ස්‍යයින් දැකගත හැක.
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  
                              කලපුව.

  1.                                  වසෙර් ඒක් කාලයකදී පමනක් මුහුද සමග සම්බන්ධ විය හැකිය. ඒෙහත් ස්ථිරවම මුහුෙදන් ෙවන්ව පවතින ලවණ හා කිවුල් ජලය සහිත ජලාශයකි.  ගංෙමා්ය  ෙමන්ම කලපුවද ෙෙජව විවිධත්වෙයන් අනූනය. ඉස්සන් , කකුළුවන් හා කුඩා මසුන් බහුලව ජිවත්වන කලපුව , ධීවර කටයුතු බහුලව ෙකෙරන ස්ථානයකි. කලපු අාශ්‍රිත විශාල වශෙයන් මිනිස් පරිෙබා්ජනයට ගන්නා බැවින් හැකිතාක් දුරට කලපු ජලෙය් පවිත්‍ර තාව රැකගත යුතුය. 
  1. මාව අැල්ලීෙම්දී පරිසරයට අහිතකර ක්‍රම ෙයාදා ගැනීෙමන් වැළකිය යුතුය.    
  2.  ඛනිජ ෙතල් මගින් සිදුවන දූෂන හැකිතාක් අවම කිරීම. 
        
                ගංඟාශ්‍රිත පරිසරය. (rivering)
                    ගංඉවුරක් පටන් ගන්නා තැන සිට මුහුදට දක්වාම ඒහි ෙදපස පරිසරය ගංඟාශ්‍රිත පරිසරයනම් ෙව්. පිටාර තැන්වල පස ඉතා සාරවත් වන බැවින් ගංඟා පිටාර ෙනාගලන කාලවල දී ඒ්වා ෙබා්ග වලට ෙයාදාගැෙන්. ඒෙමන්ම පිටාර තැනිවලින් ලබාගන්නා මැටිපස උළු හා ගැෙඩාල් කර්මාන්ත වලට ෙයාදාගනී. ඒෙමන්ම ගංඟාශ්‍රිත පරිසර වලින් මිනිසා ප්‍රෙයා්ජන ලබාගන්නා බව ඔබට පැහැදිලිවනු අැත.  
                
                  අභ්‍යන්තර ජලාශ. (inland water)
            
                          ස්වභාවිකව ෙගාඩනැගුනු  විල් හා ෙපාකුණු ජලාශ ෙලස සැලෙක්. ෙම්වා මිරිදිය පරිසර විෙශ්ෂයකි.ෙතත් කලාපෙයන් , වියළි කලාපෙයන් සමහර ස්ථානවලින් ෙමවැනි විල් හා ෙපාකුණු දැකිය හැකිය. (වැව් යනු මිනිසා විසින් ෙගාඩනැගූ අභ්‍යන්තර ජලාශෙව්) 


                               සාගරය.  (ocean) 

                        පෘථිවි පෘෂ්ටෙයන් වැඩි ප්‍රමානයක් වැසී අැත්ෙත් සාගර ජලෙයනි.  ඒත් ඒහි ලවණ අදික බැවින් පානය සදහා සුදුසු ෙනාෙව්. ඒෙස් වුවද සාගර ජලය ෙබාෙහා් ජීවීන්ට වාසස්ථානයක්ෙව්. 
                              මුහුදු පැළෑටි (අැල්ගී) මත්ස්‍යයන් ,පසැඟිල්ලන් (star fish) ,ෙකාරල් බුහුබාවන් හා මුහුදු මල් (sea anemone) සාගර ජලෙය් වාසය කරන ඒවැනි ජීවීන් කිහිප ෙදෙනකි. 
                         මිනිසා , සාගර ජීවීන් අතරින් මත්ස්‍ය හා ෙවනත් සත්ව
    විෙශ්ෂ විශාල සංඛ්‍යාවක්   අාහාර සදහා ෙයාදා ගනී. නිදසුන් ෙලස බලයා,ෙකළවල්ලා,ෙමා්රා,තලපත්,ෙතා්රා ,හාල්මැස්සා ,දැල්ලා සහ අැතැම් ෙබල්ලන් විෙශ්ෂ දැක්විය හැක.සමහර මුහුදු ශාකද අාහාර ,ඔෟෂධ,දත්ෙබෙෙහත් හා තීන්ත වර්ග වැනි  නිෂ්පාදන සදහා ෙයාදා ගැෙන්. මුහුදු අැල්ගී හා ඩයමට ෙම් සදහා නිදසුන් ෙව්. සාගර තරංග වල ශක්තිය ෙමන්ම වඩදියද උපෙයා්ගී කරෙගන විදුලිය නිපදවනු ලැෙබ්. ෙම් අනුව සාගරය සම්පත් ගබඩාවක් බව ඔබට වැටෙහනු අැත. ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය රෙට් භූමි ප්‍රමාණය ෙමන් කිහිප ගුණයක් විශාලය.                                                                          
                                                 කෙඩාලාන
                               
                                කෙඩාලාන වනාහිගං ෙමා්ය හා කලපු අාශ්‍රිතව වඩදිය බාදිය මට්ටම්  අතර කලාපෙය් පිහිටි විෙශ්ෂ පරිසර පද්ධතියකි.   කෙඩාලාන සමන්විත වන්ෙන් මිරිදිය අවශ්‍යතාවයකින් යුත් ඒෙහත් ලවණාධික පරිසරයක වැඩීමට හැඩගැසී අැති ශාක සමූහයකිනි. නිරතුරුව විචලනය වන ලවණතාවය හා ජලමට්ටමකින් යුත් ෙම් පරිසරය අාම්ලික පසකින්ද යුක්ත ෙව්.   ඒහි අඩංගු ඔක්සිජන් ප්‍රමාණයද ෙබෙහවින් අඩු බැවින් ෙමම පරිසර තත්ව වලට කෙඩාලාන ශාක අනුවර්තන ෙපන්වයි. 
                                 
                                  ෙමය ෙවරළ සුරකින්ෙන්පස ස්ථායි කිරිෙමන් හා සුළං කඩන ෙලස ක්‍රියා කිරිෙමනි. කෙඩාලාන ශාක වල අැති ජලාකාර මූල පද්ධතිය පස ඒකලස් කරන අතර මත්ස්‍යයින් අැතුලු ජලජ ජිවීන් රාශියකෙග් අභිජනනයට සහ වර්ධනයට ෙයා්ග්‍ය පරිසරයක් සපයයි.
                                  කෙඩාලාන ඒම පරිසරයට විෙශ්ෂ වූ සත්තව විෙශ්ෂ ෙබා්ෙහා්මයකෙග් නිවහනකි.
                                    ෙමය ප්‍රධානව දර හා දැව ද ෙදවනුව ටැනින්, ඔෟෂධ වර්ග අාදි ප්‍රෙයා්ජනවත් ද්‍රව්‍ය කිහිපයක්ම ද සපයයි. තවද ස්වාභාව ෙසෟන්දර්යයීය  වටිනාකමින් හා  විද්‍යාත්මක වැදගත්කමක් ෙපන්වයි.
                                      කෙඩාලාන අද වාසස්ථාන ඉදි කිරිමට සහ ඉස්සන් ෙරා්පණයට ඒළි කිරිම ද  දරට කැපීමද සීමාව ඉක්මවා ෙකෙරමින් පවති. ෙම් මහඟු සම්පත මතු පරම්පරාවටත් අපටත් නිසි ෙලස පරිහරණය සදහා කළමනාකරණයට අතහිත ෙදමු.

      පරිසරෙය් අැති යම්යම් බාධාවන් අභිබවා ජිවත්වීමට සත්වයින් අනුවර්තනය දක්වන්නා ෙස්ම සමහර ශාකද ඉතා සිත්ගන්නා සුළු අනුවර්තන දක්වමින් පරිසරය ජයගනී. කෙඩාලානනමින් හදුන්වන ශාක විෙශ්ෂයද ෙමවැනි අපූරු අනුවර්තන රටාවක් අනුගමනය කරමින් ෙහාදින් වර්ධනය වන ශාක ෙවති.
                              කඩොලාන ශාක බහුලව වැෙඩන්ෙන් මුහුදුබඩ ප්‍රෙෙද්ශ අාශ්‍රිතවයි. මුහුදු ෙබාකු කලපු හා ගංෙමා්යවල්වල වැෙඩන කෙඩාලාන ශාකවලට ෙනාෙයක් කුලවල ශාක අඩංගුෙව්. ෙමම ශාක සදාහරිත වන අතර ලවණ ශාකෙව්. ඒෙමන්ම කෙඩාලාන ,පදුරු වශෙයන් ෙහා් රුක්ෂ වශෙයන් දැකගතහැක.
                            වඩදිය බාදිය තර්ජනයට නිතර ලක්වන ෙමම ශාකෙයන් නිතර අැතිවන සුළං හා අධික සූර්ය තාපයටද මෙරාත්තඅ දීෙම් හැකියාවක්අැත. 

                                          ශ්‍රී  ලංකාෙව් කඩොලාන පරිසර පද්ධතිෙය් දැකිය හැකි සත්ව විෙශ්‍ෂ.
                     
      1.       මඩ කකුළුවා                   -   (GRAPSID CRAB)
      2.       තනි අඩු කකුළුවා            -    (FIDDLER CRAB)
      3.       කලපු කකුළුවා                -    (SCYLLA  SERRUTA)
      4.       මුහුදු කකුළුවා                 -    (PORTUNUA PELAGICUS)
      5.       මඩ ෙපාකිරිස්සා            -     (THALASSINA ANOMALA)
      6.       කිරි ඉස්සා                        -    (PENAEUS INDICUA)
      7.       කඩොලාන මට්ටි            -   (GELOINA COAXANS)
      8.       ෙටෙලස්ෙකා්පියම් ෙබල්ලන්-(TELESCOPIUM SCABRA)
      9.       ෙසරිතිඩිය ෙබල්ලන්    -   (CERITHIDEA CINGULATA)
      10.       දිය හූනා                          -   (PERIOPHTHALMUS)
      11.       කෙඩාල් ෙකාකා            -   (BUTORIDES SLRIATUS JAVANICUS)
      12.       අැලි ෙකාකා                -    (EGRETTA)
      13.       ගලුවියන් හා මුහුදු   ලිහිණියන්-(GULLS AND TEMS)
      14.       සිලි බිල්ලන්                     -  (SAND PIPERS)