වැල්බැඳ සමගින් පියබන සමනල් රෑනයි
ටින් ටින් ගාමින් ඇවිදින ලේනන් රෑනයි
පරිසර සතුන් සැමදාමත් එක රෑනයි
ස්භාවික පරිසරය.කදුවැටි ඇළ දොල වලින් පිරිපුන් අප වනපියස ඉතා චමත්කාරය. මෙම පරිසරය අපට ලැබුණු සම්පතකි. අපගේ ඡීවය රඳා පවතින්නේ ද මෙම පරිසර සම්පත නිසාය. පරිසරය නිසා අපට සිදුවන යහපත ඉමහත්ය. ආහාර , ඡලය ලබා දෙන්නේද මෙම පරිසර සම්පත මගිනි. මෙම නිසා අප පරිසරය අපවිසින්ම විනාශ නොකර ආරක්ෂා කරගත යුතුය. පරිසරයේ සුන්දරත්වය මෙම වචන තුලින් පමණක් ලියා නිමකල නොභැක. අපගේ කුඩා රටේ සුන්දරත්වය අපට නොදැනුනත් විදේශ රට වලින් එන සංචාරකයින් හට පරිසරය ඉතා සුන්දරය. පරිසරෙය් සිටින සතුන් ගස් වැල් හා මිනිසුන් යන සියල්ල ජීවීන් යනුෙවන් හදුන්වයි.පරිසරය රදාපවතින්ෙන් ද ඒම ජීවීන්ෙග් පැවැත්ම නිසාෙවනි. පරිසරෙය් තිෙබන අලංකාරවත් දියඅැලි සහ ගංඟා වලින් ලැෙබන ජලය සම්පත ජීවීන්ෙග් පැවැත්මට මුල්වූ ප්‍රධාන කරුනකි.
- ස්භාවික ක්‍රියාවලි අැසුරින් සකස්වී අැත.
- ඉතා ඉහළ ශාක විවිධත්වයක් අැත.
- ශාක හා සත්තව ෙකාටස් ඒහිම දිරාපත්වන බැවින් ෙපා්ෂක අාරක්ෂාෙව්.
- ෙපාෙහාර ෙයදීම අවශ්‍ය නැත.