Friday 12 November 2010

මිනිසා විසින් නිර්මිත පරිසරය ප්‍රශස්ත ෙලස ප්‍රෙයා්ජනයට ගැනීම.


                   
                       කෘෂිකාර්මික පරිසරය.(agricultural environment)
                            මිනිසා සිය අවශ්‍යතා වලට ගැලෙපන පරිදි පරිසරය ෙවනස් කිරීම අාරම්භ කරන ලද්ෙද් ශිෂ්ටාචාරෙය් මුල්යුගෙය් සිටය. සිය අාහාර අවශ්‍යතා සපුරා ගැනීම සදහා සතුන් දඩයම් කිරීම මතම යැපීම ෙවනුවට ෙබා්ග වගාවට නැඹුරු වූ ඹහු කෘෂිකාර්මික පද්දතිවල අාරම්භකයා විය.         ෙහ්නක්
                                     සත්තව පාලන බිමක්
                                     කුඹුරක්
                                     රබර් වගාවක්
                                     ෙත් වගාවක්
                                     ෙපාල් වගාවක්
  1. වගාකිරීමට ෙපර බිම් සකස් කල යුතුය.
  2. ෙතා්රාගත් ෙබා්ග ඒකක් ෙහා් කීපයක් ෙහා් චගාෙකෙර්.
  3. අස්වැන්න ෙනලාගැනීෙම්දී වගා බිෙමන් ෙපා්සක ඉවත්ෙව්.
  4. ෙපාෙහාර ෙයදීම අවශ්‍යය.
  5. කෘතීමව ජලය සැපයිය යුතුය.
  6. පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කලයුතුය. 
  7. අාහාර ජාල ඒතරම් සංකීර්ණෙනාෙව් 
                      
                                   කාර්මික පරිසරය.(indu strial environr)
                              යම්නිෂ්පාදනයක් සිදුකිරීමට අවශ්‍ය පරිදි යන්ත්‍ර සූත්‍ර, අමු ද්‍රව්‍ය, ශ්‍රමය හා ශක්ති ප්‍රභව ඒකරාශී කරෙගන ෙගාඩනගාගත් පරිසරයක් කාර්මික පරිසරය ෙලස සැලෙක්.
  1. කාර්මික පරිසරය තුල අැතිවන අධික ශබ්දය.
  2. පිටවන විෂ වායු හා දූලි.
  3. අධික තාපය පිටවීම සහ දුෂිත ජලය ජලාශ වලට ඒකතු කිරීම
  4.  හානිකර රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම දැක්විය හැකිය

              ජනාවාස පරිසරය. (human settlem ents)
   
                    මිනිසා විසින් පරිසරය ෙවනස් කිරීෙම් ෙනානිමි ක්‍රියාවලිෙය් දී නූතන ජනාවාස පිහිටවීමට හිමි වන්ෙන් සුවිෙශ්ෂ තැනකි. කෘෂිකාර්මික ෙයා්ජන ක්‍රම අැසුරු කරගෙන ජනපද පිහිට වීම අැරඹුෙන් ලංකාවට නිදහස ලැබීමත් සමගය. නිදසුන් ෙලස ගල්ඔය ජනපද සැලෙක්.
                   අවිධිමත් ජනාවාස පරිසරය.
  1.      වාතාශ්‍රය අඩුවීම. 
  2.      ඉඩකඩ අඩුවීම.
  3.      සංස්කෘතික හා සමාඡ ගැටළු.
  4.       නිසිපරිදි අාෙලා්කය ෙනාලැබීම. 
  5.      ෙරා්ග, වසංගත තත්වයට පත්වීම.
  6.      හදිසි ගිනි ගැනීම් වියහැකි වීම.
  7.      වර්ශාවකදී පිටාර ජලෙයන් වටවීම.  
                               

No comments:

Post a Comment